brand logo

සියපත ෆිනෑන්ස් නවතම ශාඛා මාතලේට සහ දඹුල්ලට

17 January 2021

දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා හෘදයාංගම පාරිභෝගික සේවාවක් සපයමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් මෙරට ප්‍රමුඛ පෙළ මූල්‍ය සමාගමක් සහ සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම සාමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය 15 වන වර්ෂ පූර්ණ සංවත්සරය සමරමින් 2020 වසර සඳහා විවෘත කරන ලද අවසන් ශාඛා දෙක ලෙස මාතලේ සහ දඹුල්ල ශාඛා 2 ස්ථාපිත කොට තිබේ. සියපත ෆිනෑන්ස් ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණෙන් තෝරාගත් ප්‍රදේශ රැසක නව ශාඛා ස්ථාපිත කිරීමේ වැඩසටහන යටතේ මෙම ශාඛා විවෘත කෙරිණ.
 

More News..