brand logo

සිමෙන්ති රැගත් නෞකාවක් ත්‍රිකුණාමලයේදී අනතුරට

23 January 2021

අබුඩාබි සිට ත්‍රීකුණාමලය වරාය දක්වා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් කුඩා රාවණා ප්‍රදීපාගාරය අසල ගල් පරයක ගැටී අනතුරට ලක්වී තිබේ. එම නැවට උදව් සැපයීම සඳහා යාත්‍රා දෙකක් එම ස්ථානයට යැවූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
 

More News..