brand logo

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් අඩු කෙරේ

14 December 2019

දේශීයව නිෂ්පාදනය කරන කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් අඩු කර ඇති බවඅභ්‍යන්තර වෙළඳ හා පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කරයි. වැට් බදු ඇතුළු බදු අඩු කිරීම හේතුවෙන් මෙම මිල අඩු කිරිමට පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය. එම මිල අඩු කිරීම ලබන සතියේ සිට ක්‍රියාත්මක වන අතර දේශියව නිෂ්පාදනය කරන නව සිමෙන්ති කොට්ටයක මිල සටහන් වන්නේ රුපියල් 995ක් ලෙසය.
 

More News..