brand logo

සිම්බාබ්වේ ශ්‍රී ලංකා ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

20 January 2020

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. ඊයේ දිනය නිමා වන විට පන්දුවට පහරදෙමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම කඩුළු දෙකක් දැවී ලකුණු 189ක් රැස්කර ගෙන සිටියේය. සිම්බාබ්වේ පිල වෙනුවෙන් කෙවින් කසූසා ලකුණු 63, ප්‍රින්ස් මැස්වෝ ලකුණු 55ක් ලබාගත්තේය. නොදැවී පන්දුවට පහරදෙන ක්‍රේග් එර්වින් ලකුණු 55ක් සහ බ්‍රෙන්ඩන් ටේලර් නොදැවී ලකුණු 13ක් රැස්කර ගෙගන සිටියේය. සිම්බාබ්වේ පළමු කඩුළු දෙක ලසිත් ඇඹුල්දෙණිය සහ ලහිරු කුමාර විසින් දවා ගැනීමට සමත් වූහ. අද තරගයේ දෙවන දිනයයි.
 

More News..