brand logo

සිනමා ශාලා විවෘත කිරීමට තීරණය කෙරේ

27 December 2020

    සිනමා ශාලා විවෘත කිරීමට තීරණය කර ඇති අතර මේ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසර දී ඇති බව වාර්තා වනවා. ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ලබන ජනවාරි පළමුවන දා සිට දිවයින පුරා පිහිටි සිනමා ශාලා විවෘත කිරීම සිදුවනු ඇති. ඒ අනුව හුදකලා ප්‍රදේශ හැර අනෙත් සැම ප්‍රදේශයකම සිනමා ශාලා විවෘත වන බවට පැවසේ.
 

More News..