brand logo

සිදුවූ පිපිරීම් ගැන සොයන්න ජනපති නියමයෙන් විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

21 April 2019

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට එල්ල වූ ප්‍රහාරයට මුල් වූ කරුණු හා එහි පසුබිම සොයා බැලීම සඳහා ඉදිරි පැය 24 තුළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත්කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකුගේ සමන්විතව නම් කරන මෙම පරීක්ෂණ මණ්ඩලය හරහා ඒ සම්බන්ධයෙන් ව වාර්තාව සති දෙකක් තුළ ලබාගන්නා බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
 

More News..