brand logo

සිකුරාදා තෙක් විදුලි බල මණ්ඩලය සඳහා යළි ඉන්ධන ලබාදෙයි

01 July 2019

සිකුරාදා තෙක් විදුලි බල මණ්ඩලය සඳහා යළි ඉන්ධන ලබාදෙන බව ඛනිජ තෙල් වෘත්තිය සමිති සඳහන් කරයි. ඛණිජ තෙල් වෘත්තිය සමිති එම තීරණයට එළැඹ ඇත්තේ අද පැවති සාකච්ඡාවකින් අනතුරුව වන අතර කොළඹ වරායේ සිට කොළොන්නාව දක්වා තෙල් පොම්ප කරන නළ පද්ධතිය නවීකරණ කටයුතුවලට විදුලි බල අමාත්‍ය රවී කරුණානායක මහතා බාධාකරන බව පවසමින් වෘත්තිය සමිති ඊයේ (30) දින මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බල මණ්ඩලය සඳහා ඉන්ධන සැපයීම අත්හිටුවා ඇත.
 

More News..