brand logo

සිංහරාජයේ ජාන කොල්ලකෑ ස්ලෝවැකියානුවන්ට ලක්ෂ 106ක දඩ

16 June 2019

සිංහරාජ වනයේ ජාන කොල්ලයට සම්බන්ධ ස්ලෝවැකියානු ජාතිකයින් පසුගිය කාලයේදී අවස්ථා අටකදී මේ රටට පැමිණ ඇති බව වාර්තා වේ. පැළෑටි සහ සත්ත්ව කොටස් සමග කලවාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ස්ලෝවැකියානුවන් කලවාන අධිකරණයට ඉදිරිපත් කළ පසු රුපියල් ලක්ෂ 106ක දඩයක් නියම කර ඇත. ස්ලෝවැකියානු තානාපතිවරයා මෙරටට පැමිණ එම දඩය ගෙවා ඔවුන් නිදහස් කර ගෙන ගොස් ඇත. වැඩි පිරිසක් සංචාරක වීසා මත පැමිණ මෙවැනි ජාවාරම්වල නිරත වන බවද වාර්තා වේ.
 

More News..