brand logo

සිංගප්පුරු යන්න කටුනායක ගුවන්තොටුපලට ගිය ගෝඨාට මගීන්ගෙන් හරසර 

10 October 2019

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපලින් සිංගප්පුරුව බලා පිටත්විය. අධිකරණයෙන් ලද අවසරය මත ඒ මහතා විදේශ ගත වූ අතර අනිද්දා දිනයේදී නැවත ශ්‍රී ලංකාවට නැවත පැමිණෙන අතර කටුනායක ගුවන් තොටුපලේ රැදී සිටි මගීන්ගෙන් ඒ මහතාට ඉහල ප‍්‍රතිචාරයක් හිමිවී ඇති බව වාර්තා වෙයි.
 

More News..