brand logo

සෑම රාජ්‍ය ආයතනයකම තම ඡායාරූපය වෙනුවට රාජ්‍ය ලාංඡනය පමණක් භාවිතා කරන ලෙස ජනපතිගෙන් ඉල්ලීමක්

18 November 2019

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගෙන ඇත. ඒ අනුව මින් ඉදිරියට සියලු රාජ්‍ය ආයතන තුළ ප්‍රදර්ශනය කර ඇති ජනාධිපති ඡායාරූප සහ අග්‍රාමාත්‍ය ඡායාරූප ඉවත් කර තැබිය යුතු බවත් ඒ වෙනුවට රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කළ බවත්ය.
 

More News..