brand logo

සැම්සුන්ග් වෙතින් අකුලන ජංගම දුරකතනයක්

06 September 2018

නව මාදිලියේ අකුලන ජංගම දුරකතනයක් නිකුත් කිරීමට නියමිත බව සැම්සුන්ග් ආයතනය නිවේදනය කරයි. ආයතනයේ ජංගම දුරකතන අංශයේ ප‍්‍රධාන විධායක නිලධාරියා වන ඩී. ජේ. කෝ පවසා ඇත්තේ එම දුරකතනය මෙම වසරේ නොවැම්බරයේ පැවත්වෙන ‘සැම්සුන්ග් සංවර්ධන සමුළුවේදී එළිදැක්වෙනු ඇති බවයි. ඒ හැර මෙම දුරකතනය පිළිබද කිසිදු විස්තරයක් ඔහු අනාවරණය කර නැත. https://www.youtube.com/watch?time_continue=81&v=MKG7XRsG9KQ
 

More News..