brand logo

සා.පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ 31 දක්වා දීර්ඝ කෙරේ

21 May 2019

2019 වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ කාලය ගැනීමේ කාලය මේ මස 31 වනදා දක්වා දීර්ඝ කර ඇත. මෙම මස 24 වනදා සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත් භාරගැනීමේ කාලය අවසන් වීමට නියමිතව තිබුණු අතර මෙම විභාගයට අයදුම්කරන රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ගේ අයදුම්පත් සහතික කිරීම, පවතින තත්ත්වය මත ග්‍රාම නිලධාරීන් මගින් සිදු කිරීමට නොහැකිවන අවස්ථාවලදී අදාළ ආයතන ප්‍රධානියා මගින් සහතික කර ඉදිරිපත් කිරීමට අවස්ථාව සළසා ඇති බව වාර්තා වෙයි.
 

More News..