brand logo

සා.පෙළ විභාගය ලබන මාර්තු මාසයේ

03 December 2020

පවතින තත්වය හමුවේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලබන මාර්තු මස පැවැත්වීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කරයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය. මේ අතර අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මාර්තු මාසයේ නිකුත් කිරීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..