brand logo

සා.පෙළ පිළිතුරු පත් ඇගයිම් දෙසැ. 23 ඇරඹෙයි

18 December 2018

සාමාන්‍ය පෙළ පිළිතුරු පත් ඇගයිම් පළමු අදියරේ කටයුතු ලබන 23 වන දා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දෙසැම්බර් මස 23 වන දා සිට 2019 ජනවාරී 1 වන දා දක්වා පිළිතුරු පත් ඇගයීම සිදුකිරීමට නියමිතයි. ඇගයීම් මධ්‍යස්ථාන ලෙස තෝරාගත් පාසල් 84කදී පරීක්ෂකවරුන් 30,000 කගේ පමණ සහභාගීත්වයෙන් මෙම ඇගයීම් කටයුතු සිදුකරන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.
 

More News..