brand logo

සා.පෙළට සිසු සැරිය බස් ධාවනයේ

26 February 2021

    සිසුසැරිය ව්‍යාපෘතිය යටතේ ධාවනය කරන සියලුම බස් රථ අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුල ධාවනය කළ යුතු බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව එම සේවකයන් හට දැනුම් දෙනු ලබනවා. මේ අනුව මාර්තු මස 01 වැනි දින සිට 11 වැනි දින දක්වා සියලු දිනවල අනිවාර්යයෙන්ම ධාවනය කළ යුතු බවයි පැවසෙන්නේ. තවද සිසු සැරිය බස්රථ ධාවනය කිරීමේදී පිටස්තර මගියෙකු බස් රථයට නංවා නොගත යුතු බව ද ජාතික ප්‍රවාහන කොමිසන් සභාව සඳහන් කරනවා.
 

More News..