brand logo

සාමාන්‍ය පෙළ විභාගය ලබන ජනවාරි 18 සිට

06 November 2020

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සැළසුම් කළ පරිදි ලබන වසරේ ජනවාරි මස පවත් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව 2021 ජනවාරි මස 18 වැනි දින සිට 28 වැනි දක්වා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙනු ඇති.
 

More News..