brand logo

සාමාන්‍යපෙළ අසමත් අයටත් රජයේ රැකියා

16 December 2019

කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ‘රැකියා ලක්ෂයක යෝජනාව’ සලකා බැලුණේ ඉන් අනතුරුව ය. එහිදී ජනාධිපතිවරයා යෝජනා කළේ, සාමාන්‍ය පෙළ විභාගය අසමත් ලක්ෂයකට රජයේ රැකියා ලබාදීම කෙරෙහි වැඩපිළිවෙළක් සකස් කළයුතු බව ය. ‘‘කම්කරු වගේ රාජ්‍ය සේවයේ පහළම තනතුරුවලට බඳවාගන්නත් අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සලකන එක අසාධාරණ ක්‍රමයක්... මම යෝජනා කරන්නෙ ඒ අයටත් රාජ්‍ය සේවයේ අවස්ථාවක් දෙන්න කියලා...’’ ජනාධිපතිවරයා කීවේය. එහිදී ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද සඳහන් ව තිබුණු එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට කැබිනට් ඇමතිවරුන්ගේ ද එකඟතාවය ලැබිණි.
 

More News..