brand logo

ස්විස් නිලධාරිනිය අත්අඩංගුවට ගන්න නීතිපතිගෙන් උපදෙස්

16 December 2019

කොළඹදී පැහැර ගෙන තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික නිලධාරිනිය වන ගානිය වැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට උපදෙස් ලබා දී ඇත. අසත්‍ය සාක්ෂි ලබාදීම යටතේ වැඩිදුර විමර්ශන සඳහා ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා උපදෙස් ලබා දුන් බව ජනාධිපති අතිරේක ලේකම් හා නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය ප්‍රකාශ කළේය.
 

More News..