brand logo

ස්විස් තානාපති කාර්යාල නිලධාරිය අදත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට

13 December 2019

කොළඹදී පැහැර ගෙන තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික නිලධාරිනිය අදත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට හමුවට පැමිණ ඇත. ගාර්නියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැති මෙම නිලධාරීනියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අවස්ථා කිහිපයකදීම ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
 

More News..