brand logo

ස්විස්ටර්ලන්තයේ සිටි ලාංකිකයෙක් Covid 19 ආසාදනයෙන් මරුට

27 March 2020

කොරෝනා ආසාද‍නයෙන් ස්විස්ටර්ලන්තයේ සිටි ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශයෙන් නිවේදනය කරයි. මියගිය පුද්ගලයා 59 හැවිරිදි වියේ පසුවී තිබේ.
 

More News..