brand logo

ස්ලින්ගා නැවත ශ්‍රී ලංකාවට එයි

18 June 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එංගලන්තයේ සිට දෙවන වරටත් දිවයිනට පැමිණ තිබේ. ඒ සිය බිරියගේ මවගේ දානමය පිංකමට සහභාගිවීම සදහායි. පසුගිය 15 වැනිදා ඕස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩා කිරීමෙන් අනතුරුව මාලිංග පෙරේදා (16) දිනයේ දිවයිනට පැමිණ ඇති අතර, මාලිංග හෙට (19) නැවත කණ්ඩායමට එක්වීමට නියමිත බවට ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.
 

More News..