brand logo

ස්මිත්ගේ පිත්තෙන් ලකුණු 144ක් - ඕස්ට්‍රේලියාව 284යි

02 August 2019

අළු බදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. තරගයේ පළමු දිනය වන ඊයේ දිනය අවසන් වන විට පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 10ක් රැස්කර ගෙන සිටියේය. තරගයේ පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් නු පිල පළමු ඉනියේදීම සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 284ක් පමණීයි. ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ස්ටීවන් ස්මිත් ලකුණු 144ක් රැස්කර ගැනීමට සමත් විය. ඊට හයේ පහර 2ක් සහ හතරේ පහර 16ක් ද ඇතුළත් වේ. අද තරගයේ දෙවන දිනයයි.
 

More News..