brand logo

සහසක් නිමැවුම් ප්‍රදර්ශනය 16 වැනිදා දක්වා

15 September 2018

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම වාර්ෂිකව සංවිධානය කරන සහසක් නිමැවුම් ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය සහ තරගාවලිය පසුගිය 14 වැනිදායින් ඇරඹී මෙම 16වැනිදා දක්වා තෙදිනක් පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා කොළඹ 10 ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. ඡායාරූපය - ප්‍රදීප් දඹරගේ
 

More News..