brand logo

සහල් හිඟයක් ඇතිවිය හැකි බවට වෙළෙඳ ඇමතිගෙන් ප්‍රකාශයක්

25 June 2021

මෙරට පරිභෝජනය සඳහා රට තුළ සහල් පවතින්නේ තවත් මාසයක කාලයක් සඳහා පමණක් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ. මේ අනුව අමාත්‍යවරයා සඳහන් කරන්නේ වී මෝල් හිමියන් ලබාදී ඇති දත්තවලට අනුව ඉදිරියේදී රට තුළ සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි. මේ නිසා කඩිනමින් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂයක් ආනයනය කළ යුතු බව වෙළෙඳ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
 

More News..