brand logo

සහල් සහ එළවලු පිළිබද ප්‍රශ්නයක් තිබෙන අවස්ථාවක ඉන්ධන මිල වැඩි කරන්නේ නැහැ

20 January 2020

ඉන්ධන මිල කිසිසේතම ඉහළ නොදමන බව බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා සදහන් කළේ රට තුළ සහල් සහ එළවළු පිළිබද ගැටළුවක් පවතින අවස්ථාවක ජනතාවගේ ජීවන බර තවදුරටත් වැඩි කිරීමට කිසිසේත්ම වත්මන් රජය කටයුතු නොකරන බවයි. https://youtu.be/R1Qod9YNgG4
 

More News..