brand logo

සහල් සදහා උපරිම සිල්ලර මිලක්

04 November 2020

අද (04) සිට බලපැවැත්වෙන පරිදි සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව රතු සහ සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 89ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇත. නාඩු කිලෝවක් රුපියල් 92කට සහ සම්බා සදහා රුපියල් 94ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.
 

More News..