brand logo

සහරාන් සමඟ සමීපව කටයුතු කළ සැකකරුවන් දෙදෙනෙකුගෙන් රඳවා තබා ප්‍රශ්න කෙරෙයි

02 August 2019

සහරාන් නැමති ත්‍රස්තවාදියා සමග සමීපව කටයුතු කළ තවත් සැකකරුවන් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇත. සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් මොහොමඩ් සහරාන් සමග හම්බන්තොට ප්‍රදේශයේ පුහුණුවීම්ද ලබා ගෙන ඇති බව වන අතර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ බිබිල පොලීසිය විසින්ය. පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.
 

More News..