brand logo

සහරාන් සමග පුහුණුව ලැබූ ඉස්මයිල් රස්නායකපුරදී අත්අඩංගුවට

09 July 2019

නුවරඑළියේදී සහරාන් සමග පුහුණුව ලැබූ ඉස්මයිල් මොහොමදු නසීර් නමැත්තා රස්නායකපුර දී අත්අඩංගුවට ගෙන ත්‍රස්ථ විමර්ශන අංශයට භාරදී තිබේ.
 

More News..