brand logo

සහරාන් සමග අවි පුහුණුව ලැබූ දෙදෙනෙකු අම්පාරේදි අත්අඩංගුවට

19 August 2019

සහරාන් සමග නුවරඑළියේදී අවි පුහුණුව ලැබූ ජේ එම් අයි සංවිධානයේ සාමාජිකයින් දෙදෙනෙකු අම්පාරේදි අත්අඩංගුවට ගෙන තිබේ. රාජ්‍ය බුද්ධි ඒකකය විසින් ලබාදුන් තොරතුරු මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මොවුන් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ නුවරඑළිය ප්‍රදේශයේදි අවි පුහුණුව ලැබූ අය බවට ද සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
 

More News..