brand logo

සහරාන් සමග අවි පුහුණුව ලැබු 63 කට අධිකරණය දුන් තීන්දුව

25 February 2020

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවු සහරාන් හෂිම් සමග අවි පුහුණුව ලැබු 63 දෙනෙකු ලබන මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිඛේ. මඩකලපුව වැඩබලන මහේස්ත්‍රාත්වරයායි නියෝගය ලබා දී ඇත්තේ. සැකකරුවන් නුවරඑළිය ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ මුලස්ථානයේ අවි පුහුණුව ලබා ඇති බව විමර්ශන වලදී අනාවරණ වී ඇත.
 

More News..