brand logo

සරාගී නිළි ටීනගේ ඡායාරූප පෙළක් එළියට

22 February 2022

ටීනාගේ ඡායාරූපයන්ට උණුසුම් ප්‍රතිචාර

යෞවනයේ ආකර්ෂණීය තරුවක් වන ටීනා ෂනෙල්ගේ විවිධ විලාසිතාවලින් හැඩවී රසිකයින් අතරට එන කෙනෙක්. එම විවිධාකාර ඇඳුම් විලාසිතා නිසාම සමාජ මාධ්‍ය තුළින් ඇයට උණුසුම් ප්‍රතිචාරයක් ලැබෙනවා. එවැනි සුන්දර ඡායාරූප පෙළක් ඇය සිය මුහුණු පොතට එකතු කරලා තිබුණා. https://youtu.be/ceBrM-PydTY  
 

More News..