brand logo

සරත් වීරසේකර සිය ධූරයේ වැඩ අරඹයි

14 August 2020

නව රජයේ පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා අද (14) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් යුනියන් පෙදෙසේ පිහිටි එම අමාත්‍යාංශයේ දී වැඩ ආරම්භ කළේය. එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයින් ඇතුළු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ද පැමිණ සිටියහ.
 

More News..