brand logo

සයිනොෆාම් එන්නතට විශේෂඥ අනුමැතිය

08 May 2021

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත මෙරට හදිසි භාවිතාව සඳහා ගැනීමට මීට සුළු මොහොතකට කලින් විශේෂඥ කමිටුවේ අනුමැතිය ලැබී ඇත. චීනය සිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ශ්‍රී ලංකාවට ලබාදුන් අතර එයින් 5500ක් පමණ මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන් වෙත ලබාදී තිබේ. චීනයේ නිෂ්පාදිත සිනොෆාම් කොවිඩ් මර්දන එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී තිබෙන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණු 6 වැනි කොව්ඩ් මර්දන එන්නත එය වේ.
 

More News..