brand logo

තවත් දෙපාර්ත‍‍මේන්තුවක් වසාදමයි

29 October 2020

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ කළමණාකරණ සහායක නිලධාරිනියකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. මේ හේතුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ද වසා දමා ඇත. අද දහවල් එම දෙපාර්තමේන්තුව වසා දැමුනු අතර, එහි සියලුම නිලධාරින් සහ සේවකයන් පී.සී.ආර්. පරීක්ෂණ වලට යොමු කර තිබේ. කොවිඩ් වෛරසය ආසාදානය වූ නිලධාරිනියගේ සැමියා මාළු ව්‍යාපාරිකයෙකු වන බවට තොරුතුරු වාර්තා වේ.
 

More News..