brand logo

සමුගැනීම ගැන ලසිත් නැවත කතා කරයි

18 October 2019

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් තමන්ට ඉදිරි දැක්මක් තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පන්දුවාර විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසයි. ඔස්ට්‍රේලියානු පන්දුවාර විස්ස ක්‍රිකට් සංචාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය. එහිදී මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නයක් නගමින් මෙලෙස අසා සිටියේය. පාකිස්ථාන තරග සංචාරය ශ්‍රී ලංකා කණ්ඩායම හොදින් ක්‍රීඩාකිරීම නිසා ලසිත් මාලිංගගේ සමුගැනීම ඉක්මන් වනවාද ? ඊට ලසිත් මාලිංග පිළිතුරු දුන්නේ මේ ආකාරයෙනි...... https://youtu.be/dCmlEXbN2T8
 

More News..