brand logo

සමාජ මාධ්‍ය ඔස්සේ නීති විරෝධි මැතිවරණ ප්‍රචාරක කටයුතු ඉහළට

08 November 2019

සමාජ මාධ්‍ය ඔස්සේ නීති විරෝධි මැතිවරණ ප්‍රචාරක කටයුතු හා වෛරී ප්‍රකාශ නිකුත් කිරීම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව මැතිවරණ නිරීක්ෂකයින් සඳහන් කරයි. එවැනි පැමිණිලි 100 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට වාර්තා වී ඇති බවත් එම කටයුතු නිරීක්ෂණය සඳහා වෙනම ඒකකයක් ද පිහිටුවා ඇති බවත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා සඳහන් කළේය.
 

More News..