brand logo

සම්භාහන මධ්‍යස්ථානයේ පැටිකිරිය එළියට

01 October 2022

ගණිකා නිවාසයක් වටලයි

ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට පොලීසිය කටයුතු කර තිබේ. ගල්කිස්ස සෙරමික් පාරේ ස්ථානයක පවත්වාගෙන ගොස් තිබූ එම ජාවාරම පොලීසියට ලද තොරතුරකට අනුව වටලා ඇත. එහිදී ගණිකා නිවාසය කළමනාකරණය කළ වයස අවුරුදු 25ක තරුණයෙක් සහ තරුණියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. තරුණියන් දෙදෙනා 25 සහ 35 යන වයස්වල පසුවන්නියන් වන අතර ඔවුන් බිබිල සහ තිහගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
 

More News..