brand logo

සම්පායෝ අත්අඩංගුවට

02 August 2020

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගෙන තිඛේ පොලීසිය පැවසුවේ, අනුරුද්ධ සම්පායෝ මීගමුව පොලිස් කණ්ඩායමකට බාර වීමෙන්ම පසුව, ඔහුව අත්අඩංගුවට ගත් බවය. මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ට සැප පහසුකම් සැපයීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මත මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ වැඩ තහනමට ලක්ව සිටී. එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.
 

More News..