brand logo

සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 7000 ඉක්මවයි

23 October 2020

කොවිඩ් 19 වෛරසය අසාදිත 256දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන් වෙයි. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ සේවකයින් 39 දෙනෙක්, සහ ආශ්‍රිතයින් 217 දෙනෙක් එසේ හඳුනාගෙන තිබේ.. ඒ අනුව අද (23) දිනයේ වාර්තා වූ මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 865ක් වන අතර ඒ අනුව මෙරට හඳුනාගෙන ඇති සමස්ථ කොවිඩ් රෝගීන් ගණන 7153ක් වේ.  
 

More News..