brand logo

සමස්ත ප්‍රතිඵලය අද සවස

17 November 2019

සමස්ත ඡන්ද ප්‍රතිඵලය අද (17) සවස් කාලයේදී ලබාදිය හැකි යැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඡන්දය ගණන් කිරීමේ කටයුතු ඉතාමත් ඉක්මනින් සිදුවන බවත්, ඒ නිසා අද රාත්‍රියට ප්‍රථම සමස්ත ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකි වන බව මැතිවරණ කොමිෂන් සභාවේ ජේ‍යෂ්ඨ නිලධාරියෙකු පැවසීය.
 

More News..