brand logo

සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 76,781ක්

16 February 2021

    අද (16) කොවිඩ් ආසාදිත තවත් 353 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. මේ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 76,781ක් දක්වා ඉහල ගොස් තිබේ.
 

More News..