brand logo

සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 150,000 ඉක්මවයි

20 May 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 2780දෙනෙකු හදුනාගෙන තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 151,343ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන් ආසාදිතයින් 123,532දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර, තවත් ආසාදිතයින් 29540දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1051කි.
 

More News..