brand logo

සමස්ත කෙරෝනා ආසාදිතයින් ගණන 16,000 ඉක්මවයි

13 November 2020

මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන් අද මීට සුළු වේලාවකට පෙර 16,000 ඉක්මවා තිබේ. ඒ මීට ටික වේලාවකට පෙර වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 270දෙනාත් සමගය. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 16,191කි. අද දිනය තුළ දී පමණක් වාර්තා වී ඇති 468 ආසාදිතයින් ගණන් 468කි.
 

More News..