brand logo

සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 315,175ක් දක්වා ඉහළට

03 August 2021

කොරෝනා ආසාදිත රෝගීන් 1,406 දෙනෙකු අද (03) දිනයේ හඳුනාගෙන තිබෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ. මේ අනුව මෙරට සමස්ත හඳුනාගත් කොවිඩ් ආසාදිත පුද්ගලයන් ගණන 315,175ක් දක්වා ඉහළ ගොස් ඇත.
 

More News..