brand logo

සමස්ත ආසාදිතයින් ගණන 249,291ක් දක්වා ඉහළට

25 June 2021

කොවිඩ් -19 ආසාදිත රෝගීන් 1,239 දෙනෙකු අද (25) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. මේ අනුව මෙරට ආසාදිත බවට හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 249,291ක් දක්වා ඉහළගොස් ඇත. කෙසේ වෙතත් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 1,843දෙනෙකු පූර්ණ සුවය ලබා අද (25) රෝහල් වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ මේ වන විට කොවිඩ් ආසාදිතයින් 214,668දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි.
 

More News..