brand logo

සමස්ත ආසාදිතයින් ගණන 232,527ක් දක්වා ඉහළට

17 June 2021

කොවිඩ් -19 ආසාදිත පුද්ගලයින් 1,835 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන තිබෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. මේ අනුව මෙරට ආසාදිත බවට තහවුරු වූ සමස්ත පිරිස 232,527ක් දක්වා ඉහළ ගොස් ඇත. කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබාගෙන පූර්ණ සුවය ලැබූ ආසාදිතයින් 1289දෙනෙකු අද (17) නිවෙස් බලා පිටව ගිය බව සෞඛය අමාත්‍යාංශය පවසයි. කොවිඩ් වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 2,374කි.
 

More News..