brand logo

සමස්ත ආසාදිතයින් ගණන 204,278ක් දක්වා ඉහළට

06 June 2021

කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් 1,921ක් අද (06) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ. මේ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 204,278ක් දක්වා ඉහළගොස් ඇත. කෙසේ නමුත් අද (06) පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 1,172ක් රෝහල් වලින් පිටව ගොස් තිබෙන අතර සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 167,304ක් දක්වා ඉහළගොස් ඇත.
 

More News..