brand logo

සමස්ත ආසාදිතයින් ගණන 111,090ක් වෙයි

02 May 2021

කොවිඩ් ආසාදිතයන් 1,228ක් අද (02) දින මේ මොහොත වන විට හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 111,090 ක් දක්වා ඉහල ගොස් ඇත. කෙසේ වෙතත් අද (02) දිනයේ ආසාදිතව සිටි 764ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
 

More News..