brand logo

සමස්ත ආසාදිතයින් ගණන 107,406 දක්වා ඉහළට

30 April 2021

කොවිඩ් ආසාදිතයින් 922ක් අද (30) දින හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ. මේ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 107,406ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම අද (30) දිනය තුල පුද්ගලයින් 530ක් සුවය ලබා තිබේ.
 

More News..