brand logo

සමස්ත ආසාදිතයින් ගණන 101,236 වෙයි

25 April 2021

කොවිඩ් 19 ආසාදිත රෝගීන් 650 දෙනෙකු අද (25) දින හඳුනාගෙන තිබෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ. මේ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 101,236 දක්වා ඉහළගොස් තිබෙන බව වාර්තා වී ඇත.
 

More News..